Helakuru 12.2.1 APK

Helakuru 12.2.1 APK

Free Download

App Info

  • App NameHelakuru
  • CategoryLifestyle
  • Version12.2.1
  • Requirement6.0 or higher
  • File Size95.81 MB
  • Updated
  • App Codelk.bhasha.helakuru

App Description

හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් බහුකාර්ය යෙදුමක් හෙවත් Super App එකකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පත් වී ඇත.මිලියන 10 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.Typing⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම ⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම⭐ කෙටිමතක ලියනය - පිටපත් කරගන්නා වාක්‍ය ඛණ්ඩ මතක තබාගෙන එකවර ලිවීමේ පහසුකමPayments⭐ හෙළPay - ශ්‍රී ලාංකේය ඩිජිටල් ගෙවීම් ක්‍රමවේදය⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව⭐ බිල්ගෙවීම් - ඕනෑම ගෙදරදොර බිල්පතක් ඔන්ලයින් ගෙවීමේ සේවාවSocial⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය⭐ හෙළAds - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාවTools⭐ ශබ්දකෝ​ෂ - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම ⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකමInformation⭐ කොරෝනා තතු - වසංගත තත්ත්වයේ සියලු සෞඛ්‍ය තොරතුරු දැනගැනීමේ පහසුක​ම⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකමVersions- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, ගාස්තු සහිතයිහෙළකුරු ගැන සහ එය භාවිතා කරන ආකාරය පිළිබඳ සියළු උපකාරක ලිපි මෙතැනින්: https://facts.helakuru.lkපරිශීලක සහය 👉 http://m.me/helakuruඅභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰 නිෂ්පාදනය සහ ජනගතකරණය:භාෂා ලංකා පුද්ගලික සමාගම46, ගාලු පාර, කළුතර | 0342040600https://www.bhasha.lk | [email protected] is Sri Lanka's Super App & the No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans.Helakuru serves more than 10 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans. Following are the list of Digital Services offered by Helakuru.Typing⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji ⭐ Voice Typing - Write Sinhala with your voice⭐ Word Predictions - Sinhala prediction support⭐ Clipboard - Write copied sentences at oncePayments⭐ Reload - Online Reloading for any network⭐ Bill Pay - Online Utility Bill payments ⭐ HelaPay - Digital Payment MethodSocial⭐ Esana - Real-time News Delivery service via Notifications⭐ Sithalu - Sinhala Creative Writing Platform⭐ HelaAds - Online Ad posting & viewing PlatformTools⭐ Dictionary - Dictionary between Sinhala & English⭐ Satahan - Note taking facility⭐ Chithrana - Sinhala Photo Editor facilityInformation⭐ Niwadu - Sri Lankan Holidays⭐ Ada Dawasa - Astrology Info & Services Versions- BASIC: Ad supported, Only basic features, Free- PRO: All features, No Ads, Charges appliedSupport & Knowledge base: https://facts.helakuru.lkA Proud Sri Lankan Product! 🇱🇰 Produced & Marketed by:Bhasha Lanka (Pvt) Ltd46, Galle Rd, Kalutara | 0342040600https://www.bhasha.lk | [email protected]© 2011-2021 Bhasha Lanka (Pvt) Ltd

InternetAllows to access internet network.
Write external storageAllows to write to external storage such as SD card.
Read external storageAllows to read from external storage such as SD card.
VibrateAllows access to the vibrator.
Modify audio settingsAllows to modify global audio settings.
android.permission.FOREGROUND_SERVICE_MEDIA_PLAYBACKApp customer permission.
Access network stateAllows to access information about networks.
Read contactsAllows to read the user's contacts data.
Wake lockAllows using PowerManager WakeLocks to keep processor from sleeping or screen from dimming.
Record audioAllows to record audio.
Write secure settingsAllows to read or write the secure system settings.
com.android.vending.BILLINGApp customer permission.
Set wallpaperAllows to set the wallpaper.
Set wallpaper hintsAllows to set the wallpaper hints.
Write calendarAllows to write the user's calendar data.
android.permission.FOREGROUND_SERVICEApp customer permission.
CameraAllows to use the camera device.
Access fine locationAllows to access precise location from location sources such as GPS, cell towers and Wi-Fi.
Manage accountsAllows to manage the list of accounts in the AccountManager.
android.permission.POST_NOTIFICATIONSApp customer permission.
android.permission.READ_MEDIA_IMAGESApp customer permission.
com.google.android.c2dm.permission.RECEIVEApp customer permission.
com.google.android.providers.gsf.permission.READ_GSERVICESApp customer permission.
com.huawei.permission.USE_FACERECOGNITIONApp customer permission.
android.permission.USE_FACERECOGNITIONApp customer permission.
oppo.permission.USE_FACEApp customer permission.
com.samsung.android.providers.context.permission.WRITE_USE_APP_FEATURE_SURVEYApp customer permission.
com.samsung.android.camera.iris.permission.USE_IRISApp customer permission.
com.samsung.android.bio.face.permission.USE_FACEApp customer permission.
com.fingerprints.service.ACCESS_FINGERPRINT_MANAGERApp customer permission.
android.permission.USE_FINGERPRINTApp customer permission.
android.permission.USE_IRISApp customer permission.
android.permission.USE_FACE_AUTHENTICATIONApp customer permission.
android.permission.USE_BIOMETRICApp customer permission.
Receive boot completedAllows to receive the boot completed notification that is broadcast after the system finishes booting.
android.permission.QUICKBOOT_POWERONApp customer permission.
com.google.android.gms.permission.AD_IDApp customer permission.
android.permission.ACCESS_ADSERVICES_AD_IDApp customer permission.
android.permission.ACCESS_ADSERVICES_ATTRIBUTIONApp customer permission.
android.permission.ACCESS_ADSERVICES_TOPICSApp customer permission.
lk.bhasha.helakuru.DYNAMIC_RECEIVER_NOT_EXPORTED_PERMISSIONApp customer permission.
com.google.android.finsky.permission.BIND_GET_INSTALL_REFERRER_SERVICEApp customer permission.
com.android.vending.CHECK_LICENSEApp customer permission.